Search

Latest News

  • Card image cap 01 Oct2020
    වෙසක් උත්සවය 2023

    2023.05.05.දින වෙසක් උත්සවය වෙනුවෙන් දිනය පුරා විවිධ පින්කම් රැසක් සංවිධානය කර තිබුණි.ඒ අනුව පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒදින සිල් සමාදම් වූ අතර තවද ප්‍රාථමික අංශය මගින් සුමදුර කවි බණ වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.

     
  • Card image cap 01 Oct2020
    1 වසරට ළමුන් බාරගැනීම

    2023.03.28.වන දින අ/බුදුගේහින්න මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම උත්සවාකාරයෙන් සිදුවුණි.