01. නියමිත පාසල් නිල ඇදුමෙන් සැරසී පාසලට පැමිණිම
02. කල්වේලා ඇතිව පාසලට පැමිණිම
03. කාලසටහන අනුව ඉගෙනුම පොත් රැගෙන යාම
04. පන්ති කාමරයේ දී තමාට පැවැත්වෙන වැඩ කොටස් නිසි ලෙස ඉටු කිරීම
05. දිනපතා පාසලට පැමිණිම
06. විදුහල්පතිතුමාට, පන්තිභාර ගුරුතුමාට හා අනෙකුත් ගුරුවරුන්ට කීකරු වීම හා ආචාරශීලි වීම
07. පාසලේ හා පන්ති කාමරේ සම්පත් වලට හානි නොකිරීම
08. පාසලේ විනය නීති වලට අනුකූලව කටයුතු කිරීම
09. විෂය භාහිර කටයුතු සහභාගි වීම
10. පාසල තුළ හා පිටත ආචාරශීලි ලෙස හා ප්‍රියජනක ලෙස හැසිරීම
11. පෙළපොත් ආරක්ෂා කර පිරිසිදුව පරිහරණය කිරීම
12. සහෝදර සිසුන්ට කරදර හිරිහැර නොකිරීම
13. පාසලේ නියමිත වේලාවට කලින් බැහැර වීමේදී අවසර ලබා ගැනීම
14. පාසල් පරිසරය සුරැකිම
15. පාසල් සීනුවට අවනතව කටයුතු කිරීම
16. පන්ති කව හා දෙමාපිය හමු සදහා දෙමාපියන් සහභාගී වීම
17. පන්ති කාමරයේදී බැහැරව යාමේදී පේළියට යාම
18. පන්ති නායකයන්,ශිෂ්‍ය නායකයන් පවරන වැඩ වලට සහභාගී වීම
19. තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට උත්සාහවන්තව කටයුතු කිරීම.
20. ජාතික කොඩියට/ජාතික ගීයට/පාසල් කොඩියට/පාසල් ගීයට ගෞරව කිරීම.
21. තම අධ්‍යාපන කටයුතු වලට අදාළ නොවන භාණ්ඩ,උපකරණ,ආයිත්තම් වැනි දේ පාසලට රැගෙන ඒ්මේන් වැළකීම.