නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජිවිතයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දිය හැකි දරුවන් බිහි කරන අප පාසල දිනෙන් දින දියුණුව කරා පැමිණෙන අතර නිරතුරුව හුදෙක් ම අධ්‍යාපනයට පමණක් නොව සාරධර්ම වලින් පිරිපුන් ගුණගරුක දරුවන් බිහි කිරීම අපගේ නිරතුරු උත්සාහය වන අතර ඒ මගින් පොත පතට පමණක් සීමා නොවු ජීවිතයේ ප්‍රායෝගික කටයුතු වලට ක්‍රියා කළ හැකි පුද්ගලයන් නිර්මාණය කිරීම අ/බුදුගේහින්න විද්‍යාලයේ පරමාර්ථයයි.
නියෝජ්‍ය විදුහල්පති,
අ/බුදුගේහින්න විද්‍යාල