Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Budugehinna M.V.

අ/බුදුගේහින්න මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Budugehinna M.V.

අ/බුදුගේහින්න මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පාසල පිලිබද හැදින්වීම හා පසුබිම

උතුරැමැද පළාතෙ' ,අනුරාධපුර දිස්ත්‍රික්‍කයෙ,කැකිරාව අධ්‍යාපන කලාපයෙ,පලාගල අධ්‍යාපන කොට්ඨාසයේපිහිටා අැති පාසලකි.අනු/කැකි/පලා බුදුගෙහින්න මහා විද්‍යාලය මෙය 1953 සැප්තැම්බර් මස පළමුවන දින සිසුන් 16 දෙනෙකුගෙන් අාරම්භ කොට අැති අතර මුල් ගුරුවරයා වශයෙන් පත්වීම ලබා අැත්තේ  G.S.P.ප්‍රනාන්දු මහතාය.මුල්ම ශිෂ්‍යයා වන්නෙ T.M.වනරත්න සිසුවාය.ඉඩම් සංවර්ධන දෙපාර්තමෙන්තුව මගින් ඉදිකරන ලද මෙම පාසල පළමුව අඩි 120;32 ගොඩනැගිල්ලකින් හා ගුරැ නිවාසයකින් සමන්විත විය.මෙම පාසල් භූමියෙ වපසරිය අක්කර 13.5කි.ක්‍රමයෙන් දියුණුවට පත් වූ මෙම විද්‍යාලයෙ1961 වසරෙදී අ.පො.ස(සාමාන්‍ය ෙපළ)විභාගයට පළමු වරට සිසුන් ඉදිරිපත් කොට අැත.

මෙම පාසලට පත් වූ උපාධිදාරී ගුරුවරයා වනුයෙ S.රණතුංග මහතාය. එ වර්ෂ 1962 දී ය.1962 වසරෙ අ.පො.ස;(ිඋ.පෙළ) පන්ති අාරමිභ කර අැත. 1963 වසරෙදි මෙම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට උසස් කෙට අැත.

1964 වසරෙ සිට මෙම විද්‍යාලය ප්‍රදෙශයෙ පාසලක් බවට පත් වී තිබෙ එනම් සෞන්දර්ය අතින්ඉතා දියුණු පාසලක් බවට පත්ව අැත

1967 වසර වනවිට කාර්මික ගෙඩනැගිල්ලක්ද විදුහල් ගෙඩනැගිලි පද්ධතියට එකතු වූ අතර,විදුහල්පති නිල නිවසද ඉදිකර අැත.කාර්මික ගෙඩනැගිල්ල ඉදිවීමත් සමග ලී වැඩ මැටි වැඩ අාදී තාක්ෂණ විෂයන්හි ද විෂය ධාරාවට එකතු වූ අතර මෙ වන විට සිසුන් 1000ක් පමණ අධ්‍යාපනය හදාරා අැත.

1967 වසරෙ දී මෙම විදුහල මහා විද්‍යාලය හාකුඩා විද්‍යාලය වශයෙන බෙදා වෙන්කෙට පරිපාලනය කරනු ලදී.නැවතත්1971 දී මෙම අංශ දෙක නැවත එකතු කෙට මහා විද්‍යාලය බවට පත් කෙට අැත.1970 වසරෙදී

අ.පො.ස(උ.පෙළ) වාණිඡ අංශයද අාරම්භ වූ අතර,1965 වන විට අ.පෙ.ස.(උ.පෙළ) අාරම්භ වී අැත.

1974 වන විට සිසුන් සංඛ්‍යාව 1100ක් පමණ වූ අතර,ගුරැ මණ්ඩලය 37ක් විය.තව 100;120 ගෙඩනැගිල්ලක් පාසලට  ලැබුණ අතර ,1964-70 කාලය තුළ උපාධිදාරීන් 8 දෙනෙකු මෙම පාසල බිහිකර තිබෙ.නැවත 80;20 ගෙඩනැගිල්ලක් මෙම පාසලට ලැබී අැති අතර ඡලය ලබා ගැනීම සදහා නළ ළිදක්ද ඉදිකර අැත.

1985 වසරෙදී පාසලට විදුලි බලය ලැබුණු අතර පාසල් ඉඩම සදහා කෙන්ක්‍රිට් වැටක්ද ඉදි කෙට අැත .2010 වසරෙ දී මෙම පාසලෙ එළිමහන් රංග පීඨය ඉදිකල අතර ක්‍රිඩා පිටියෙ හා පාසල් භූමියෙ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලද්දෙ M.M.S.K.මාරසිංහ විදුහල්පතිතුමාගෙ කාලයෙ දීය.

පසුව 2016 වසරෙදීH.G.C.G.M.රාඡපක්ෂ මහතා විදුහල්පතිවරයා ලෙස පත්ව පැමිණි අතර 2019 වසරෙ පාසලෙ සිදු වූ ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් හෙතුවෙන් එතුමා කලාප අධ්‍යාපන අනුයුක්ත කෙට අැත.

ඉන්පසු නියෙඡ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ කෙ.අස්සඡි හිමිපාණන් වැඩබලන විදුහල්පති ධූරයට පත් වී පාසල තත්ත්වාකාරයෙන් පරිපාලනය ෙකාට අැත.

පසුව පෙලෙන්නරැව දිස්ත්‍රික්කයෙ මැදිරිගිරිය ප්‍රෙදශයෙ පදිංචි විදුහල්පති ශ්‍රෙණියෙ නිළධාරියෙකු වූR.M.උපාලි විඡෙවර්ධන මහතා 2019.09.02  දින සිට මෙම පාසලෙ විදුහල්පතිවරයා ලෙස පත්ව අා අතර දැනට එම මහතා පාසල් පරිපාලන කටයුතු සිදුකරගෙන යනු ලබයි.

පසුව පෙළෙන්නරැව දිස්ත්‍රික්කයෙ මැදිරිගිරිය ප්‍රදෙශයෙ පදිංචි විදුහල්පති ශ්‍රෙණියෙ නිළධාරියෙකු වූR.M.උපාලි විජෙවර්ධන මහතා 2019.9.02 දින සිට2020.07.07 මෙම පාසලෙ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ලදී.

ඉන්පසු නියොජ්‍ය විදුහල්පති ලෙස කටයුතුකල කෙ.අස්සජි හිමිපාණන් නැවතත් මෙම විදුහලෙ විදුහල්පතිවරයා ලෙස පාසලෙ පරිපාලන කටයුතු සිදුකරගෙන යනු ලබයි.

 

Budugehinna M.V.

අ/බුදුගේහින්න මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අ/බුදුගේහින්න මහා විද්‍යාලය,දේවහුව

: (+94)718199771

: (+94)123456123

: [email protected]

Supported By

© 2025 Budugehinna M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk