අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිීක්කයේ වැව් බැඳි රජරට පුරවරයේ ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික,කණිෂ්ඨ හා ජේ්‍යෂ්ඨ යන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් හයසියක් පමණ අධ්‍යාපනය හදාරයි.