2023.05.05වන දින වෙසක් උත්සවය වෙනුවෙන් ඒදින පුරා විවිධ පිංකම් රැසක් බෞද්ධ සංගමය විසින් සංවිධානය කර තිබුණි.ඒ අනුව පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒදින සිල් සමාදන් වූ අතර තවද ප්‍රාථමික අංශය මගින් සුමධුර කවි බණ වැඩ සටහනක්ද සංවිධානය කර තිබුණි.