IT Club

අප පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය වන්නේ මෙම කණ්ඩායමයි.නව ලෝකයේ පියාපත් සරා ඉගිල්ලීමට සැරසෙන ඔවුන්ට අප පාසල මගින් නොමදව සහයෝගය ලබා දෙන අතර ඒමගින් ඔවුන්ගේ ජීවිතය මනාව හැඩගස්වා ගැනීමට ඔවුන්ට හැකීවි ඇත.

භාර ගුරුවරුන්:

W.A.W.M. චන්ද්‍රසිරි

 

කළමනාකරණ මණ්ඩලය:

J.P දිලංක නදීශාන් චන්ද්‍රසිරි

G.W.D.දහම් හසරංග ගුණවර්ධන

B.G..සුදේශ් චතුරංග නන්දසිරි

A.A.D.මලිත් හසරංග

I.පුබුදු ලක්ෂාන් ලියනගේ

K.G.S.ප්‍රාර්ථනා 

I.G.හිමිදි විහාරා